මගේ මුල්ම කතාව.බලල,හොද නම් කියන්න. හදන්න ඕන තැන් කියල කමෙන්ට් එකකුත් දාගෙන යන්න….
මම චාමර.. හැමදාම කතා කියවනව විතරයි නෙ. ඒ නිසා කතාවක් දාන්න ඕන කියල හිතුන.. මේ සීන් එක වෙලා දැන් අවුරුද්දක් විතර වෙනව.. අපෙ ගෙවල් ලග ඉන්නව පවුලක්. කොල්ලට 30ක් විතර. කෙල්ලට 28ක් වෙන්න අති. තාම බබාල නෑ. බැදල අවුරුද්දක් විතර. කොල්ල හැමදාම උදේට වැඩට යනව. එන්නෙ හවස් වෙලා. අපිත් එක්ක ගොඩක් ෆිට් ඒ අය. ඉතින් මම ගමේ හොදට කාඩ් එක තියාගෙන හිටපු නිසාත්, එයාලත් එක ගොඩක් හිතවත් නිසාත් මට ඕන වෙලාවක එහෙට යන්න නිදහස තිබ්බ. කොල්ල ගෙදර හිටියත් නැතත් අවුලක් තිබ්බෙ නෑ. මට පාලු හිතුනම මම එහෙ යනව. කොල්ල ඉන්නව නම් එක්කො කැරම් ගහනව. නැත්නම් පොඩි ඩ්රින්ක් එකක් අරගෙන වල් පල් කතා කර කර ඉන්නව. ඌ හොදට කන බොන එකෙක්. අක්ක විතර නම් ඉන්නෙ අක්කයි මමයි එක එක ඒව කතා කරනව. මගේ ලව් ගැන. තව එක එක දේවල්.